පළාත් පාලන ආයතන ඡන්දය විමසීමේ නිල ප්‍රතිඵල නිකුත් කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කරුණු පැහැදිළි කරයි. නිකුත් කළ නිවේදනය මෙසේ ය.