මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නොබියව ඡන්දය භාවිතා කරන්න...

    පෙබරවාරි 10, 2018

    නොබියව ඔබේ ඡන්ද අයිතිය, ඔබේ බලය, ඔබේ හඬ භාවිතා කිරීම සඳහා ඡන්ද පොළට යන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    ඔබ ඡන්දය දිය යුත්තේ,ඔබගේ අඳහස්වලට අනුකූලව මිස වෙනත් කිසිවෙකු විසින් දෙනු ලබන මූල්‍ය හෝ වෙනත් ද්‍රව්‍ය ආධාර මත නොවන බවද සභාපතිවරයා අවධාරණය කරයි.

    ඔබේ ඡන්දය ඔබ වෙත ලැබෙන,ඔබ වෙත දීමට පොරොන්දු වෙන පරිත්‍යාග අනුව ලබාදීම අවශ්‍ය නැති බවද ඔබගේ ඡන්දය ඔබ කැමැති අයුරින් කැමැති පක්ෂයට ඔබ කැමැති ස්වාධීන කණ්ඩායමට ලබාදෙන්න. ඡන්දය දීමේ දී එකම එක කතිරයක් පමණක් භාවිතා කරන්න යයි ද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya