මේ බව සියලුම නීතිගරුක පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බවද මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලා සිටියි.
පළාත් පලන ආයතනවල, ඒ ඒ සමස්ත ප්‍රතිඵලය මැතිවරණ කොමිෂන් සභාව වෙත වර්ත කෙරෙන අතර එහි නිරවද්‍යතාවය මැතිවරණ කොමිෂන් සභාව විසින් සනාථ කිරීමෙන් අනතුරුව දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීන් එකී ප්‍රතිඵල ප්‍රකශයට පත් කෙරෙන අතර එසැනින් ම මැතිවරණ කොමිෂන් සභාව විසින් එම ප්‍රතිඵලය ජනමාධ්‍ය වෙත නිකුත් කරනු ලබනු ඇති බව මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.