මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඡන්දය දීමට යන විට මේවා රැගෙන යන්න

    පෙබරවාරි 10, 2018

    ඡන්දය දීම සඳහා යනවිට ජාතික හැඳුනුම්පත හෝ මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ නැතහොත් තාවකාලික හැඳුනුම්පත හෝ වලංගු රියදුරු බලපත්‍ර‍ය, වැඩිහිටි හැඳුනුම්පත, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, පූජ්‍ය/ජූජක උතුමන්ගේ හැඳුනුම්පත යන හැඳුනුම්පත් අතුරින් එකක් රැගෙන යාම අත්‍යවශ්‍ය බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කරයි.

    එසේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව රැගෙන යාම ඡන්ද හිමියාටත් මැතිවරණ කාර්ය මණ්ඩලයටත් පහසුවක් වන බැවින් එය රැගෙන යාම වඩාත් යෝග්‍ය බව සභාපතිවරයා පෙන්වා දෙයි. මෙම ඡන්ද විමසීම සමානුපාතික නියෝජනය හා කොට්ඨාස නියෝජනය යන ක්‍ර‍ම දෙකෙහිම ගුණාංගවලින් සමන්විත මිශ්‍ර‍ සමානුපාතික ක්‍ර‍මයකට පැවැත්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya