මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ පැමිණිලි දැනුම් දෙන්න

    පෙබරවාරි 10, 2018

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් අද (10) දින පැවැත්වෙන වෙන අතර ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඇතොත් පහත සඳහන් ක්‍රියා කිරීමට මැතිවරණ මහලේකම් කාර්යාලයේ ස්ථාපිත කර ඇති ජාතික පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානය ඡන්ද විමසීම් දින පෙ.ව. 6.00 සිට ක්‍රියාත්මක වන බවත්, පැමිණිලි හෝ නිරීක්ෂණ ඉදිරිපත් කළ හැකිය.

    ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දිය යුතු නිරීක්ෂණ හෝ පැමිණිලි පහත සඳහන් ෆැක්ස් අංක හා  දුරකතන අංක පහත සඳහන් වේ.

    පළාත දුරකථන අංකය ෆැක්ස් අංකය-


    බස්නාහිර පළාත       011-2866448 011-2866387
    නැගෙනහිර පළාත     011-2866470 011-2866396
    මධ්‍යම පළාත          011-2866478 011-2866401
    උතුරු පළාත           011-2866492 011-2866408
    දකුණු පළාත           011-2866493 011-2866410
    උතුරු මැද පළාත      011-2866495 011-2866421
    වයඹ පළාත            011-2866496 011-2866423
    සබරගමුව පළාත       011-2866498 011-2866428
    ඌව පළාත            011-2866504 011-2866434

    අමතර දුරකතන අංක - 011-2866529 ෆැක්ස් අංක - 011-2866446

    පොලිස් පැමිණිලි ඒකකය -

    දුරකතන අංක ෆැක්ස් අංක
    011-2866541 011-2866531
    011-2866546 011-2866532
    011-2866535
    011-2866538
    011-2866540

    PD

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya