මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඡන්දය ප්‍රකාශ කර හැකි ඉක්මනින් මධ්‍යස්ථානවලින් ඉවත්වීමට කටයුතු කරන්න

    පෙබරවාරි 10, 2018

    ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එම ස්ථානවලින් හැකි ඉක්මනින් ඉවත්වීමට කටයුතු කරන ලෙස කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරයි.


    ඡන්දය ප්‍රකාශ කරන ස්ථාන ම ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන වන බැවින් අපේක්ෂයන් හා ආධාරකරුවන් කණ්ඩායම් ලෙස රැදී සිටිය හැකියි. ගැටුම් කාරි තත්ත්වයක් ඇතිවීමට හැකියි, ඒ නිසා ඡන්දය භාවිතා කිරීමෙන්අනතුරුව හැකි ඉක්මනින් ඡන්දය ප්‍රකාශ කිරීමේ ස්ථානවලින් හා ඡන්දය ගණන් කිරීමේ ස්ථානවලින් ඉවත් වන්න.එය අනවශ්‍ය කරදරවලට පටලීමෙන් වැළකීමට ඉවහල් වන බවද විධායක අධ්‍යක්ෂවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya