මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පැෆරල් නිරීක්ෂකයින් 5500ක්- ජංගම රථ නිරීක්ෂණයට

    පෙබරවාරි 10, 2018

    පළාත් පාලන ආයතන ඡන්දය විමසන අද (10) මැතිවරණ කටයුතු නිරීක්ෂණය කිරීමට පැෆ්රල් සංවිධානයෙන් නිරීක්ෂකයින් 5500ක් යොදවා ඇතැයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

    අද උදැසන 7.00 සිට නිරීක්ෂණ කටයුතු ආරම්භ කෙරෙන බවද රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ ය.

    ජංගම නිරීක්ෂණ කණ්ඩායම් 250ක් යොදාවා තිබේ. උදැසනින් ම ඡන්ද පොළට ගොස් වටිනා ඡන්දය භාවිතා කරන ලෙසද විධයක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya