නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානයක්

    පෙබරවාරි 09, 2018

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් - 2018 මැතිවරණ දින පැමිණිලි භාර ගැනීම ජාතික පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහත සඳහන් කරයි.


    හෙට (10) දින පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දිය යුතු නිරීක්ෂණ හෝ පැමිණිලි ඇතොත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට මැතිවරණ මහලේකම් කාර්යාලයේ ස්ථාපිත කර ඇති ජාතික පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානය ඡන්ද විමසීම් දින පෙ.ව. 6.00 සිට ක්‍රියාත්මක වන බවත්, පැමිණිලි හෝ නිරීක්ෂණ ඉදිරිපත් කිරීම සඳහා පහත සඳහන් ෆැක්ස් අංක හා දුරකතන අංක පහත සඳහන් වේ.


     පළාත                      දුරකථන අංකය    ෆැක්ස් අංකය


    බස්නාහිර පළාත       011-2866448    011-2866387
    නැගෙනහිර පළාත     011-2866470    011-2866396
    මධ්‍යම පළාත          011-2866478    011-2866401
    උතුරු පළාත          011-2866492    011-2866408
    දකුණු පළාත          011-2866493    011-2866410
    උතුරු මැද පළාත      011-2866495    011-2866421
    වයඹ පළාත           011-2866496    011-2866423
    සබරගමුව පළාත      011-2866498    011-2866428
    ඌව පළාත            011-2866504    011-2866434

     

    අමතර දුරකතන අංක    - 011-2866529        ෆැක්ස් අංක    - 011-2866446

     

    පොලිස් පැමිණිලි ඒකකය -

    දුරකතන අංක        ෆැක්ස් අංක
    011-2866541    011-2866531
    011-2866546    011-2866532
                         011-2866535
                         011-2866538
                         011-2866540

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya