මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර ඡන්ද පෙට්ටි බෙදා හැරීම අවසන් අදියරේ - තේරිම්භාර නිලධාරි

    පෙබරවාරි 09, 2018

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පෙට්ටි නිකුත් කිරීම අවසාන අදියරේ පවතින බව අනුරාධපුර දිස්ත්‍රික් තේරිම්භාර නිලධරි, දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට සඳහන් කළේ ය.

    ඡන්ද පෙට්ටි නිකුත් කිරීමෙන් අනතුරුව පෙ.ව.10.00න් පසුව කලාප තේරිම්භාර නිලධාරීන් පිටත් කර යවන බවද පැවසීය. මේ වනවිට ආරක්ෂාව තහවුරු කර තිබෙන බව ද කී තේරිම්භාර නිලධාරීවරයා හෙට දින 7.00ට
    ඡන්දය විමසිම ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි පැවසීය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 680ක් ක්‍රියාත්මක වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya