ඒ අනුව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළව අත්අඩංගුවට පත් සැකකරුවන් ගණන 363ක් වන අතර ඒ අතර අපේක්ෂකයින් 36දෙනෙකු ද වෙති. මැතිවරණ පැමිණිලිවලට අදාළව සැකකරුවන් 136ක් අත්අඩංගුවට ගෙන ඇති අතර මැතිවරණ අපේක්ෂකයන් 25දෙනෙකුද වෙති.
එමෙන් ම පසුගිය පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 43ක් ලැබී ඇති අතර සැකකරුවන් එක්අයෙකුද මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 06ක් වාර්තාව ඇති අතර ඒ සම්බන්ධයෙන් පුද්ගලයන් 07දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.