සෑම සතියක ම සිකුරාදා දිනයේ පොලිස්පති මහජන සහන දිනය පොලිස් මුලස්ථානයේ දී පැවැත්වේ. එළැඹෙන 10දා පැවැත්වීමට නියමිත 2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන බැවින් එදිනට පොලිස්පති මහජන සහන දිනය නොපැවැත්වේ.
එැලැඹෙන සිකුරාදා දිනයේ (16) සුපුරුදු පරිදි මහජන සහන දිනය පැවැත්වෙන බව ද මුලස්ථානය දන්වා සිටී.