අතිගරු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මැතිතුමාගේ ප්රධානත්වයෙන් සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මැතිතුමාගේ සහභාගීත්වයෙන් රජයේ මැති ඇමැතිවරු ඇතුළු දෙස් විදෙස් විශේෂ ආරාධිත අමුත්තන්, රාජ්ය තාන්ත්රිකයන් රැසකගේ සහභාගීත්වයෙන් අභිමානවත් නිදහස් සැමරුම පැවැත්වෙයි.