මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අප රටට නිදහස ලබා වසර 70යි- අමාත්‍ය වජිර අබේවර්ධන

    පෙබරවාරි 04, 2018

    සියළු දෙනම ශ්‍රී ලාංකිකයන් ලෙස එකම ජාතියක් ලෙස ලොව ඉදිරියේ අභිමානවත් අයුරින් නැගී සිටිය යුතු බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා 70 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් කරයි.

    ශ්‍රී ලංකාව විවිධ යුගවලදී පෘතුගීසි,ලන්දේසි හා ඉංග්‍රීසි ආක්‍රමණයන්ට ලක් වූ අතර අපට යටත් විජිත මානසිකත්වයකින් ගත කළ දීර්ඝ ඉතිහාසයක් තිබූ බව සියළු දෙනා දන්නා කරුණකි. එවන් යුගයක අප දේශයේ නිදහස සඳහා සහයෝගය දුන් ජාතික නායකයින් මෙම අවස්ථාවේ සිහිපත් කරනුයේ මහත් ගෞරවයක් හා ශ්‍රී ලංකාවේ අනන්‍යතාව පිළිබඳ ඇතිවන උදාරතර චේතනාවකින් යුක්තවය.

    එම මුළු ඉතිහාසයම ලේඛනගතවුවත් නිදහසට පෙර මේ රටට විදේශිකයන්ගෙන් ලබුණු  තාක්ෂණයත්,ආර්ථිකයත් ඉදිරි ගමන් මගත් ගැන මතක සටහන් අප රටේ අදටත් විවිධ ස්මාරක ලෙස ජාතිය සතුව  ඇත. එවන් ඇතැම් ස්මාරක අද ලෝක උරුමයන් ලෙස නම් වී ඇති අතර එම ලෝක උරුමයන් නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසකි.


     නිකුත් කළ නිවේදනය මෙසේ ය.

     

     

    wajira1

     

    wajira

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya