අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිදහස් දිනයට ආශිර්වාද කරමින් ආගමික වතාවත්

    පෙබරවාරි 04, 2018

    ''එකම දැයක්'' තේමාව කරමින් සැමරෙන 70 වැනි නිදහස් උත්සවයට සමගාමීව අද (4) දිනයේ ආගමික වතාවත් රැසක් පැවැත්වෙයි.

    ඒ අනුව,අද පෙ.ව. 6.30ට කොල්ලුපිටිය පොල්වත්ත ධර්මකීර්ත‍යාරාම විහාරස්ථානයේ දී බෞද්ධ ආගමික වතාවත් සිදු කෙරේ.

    හින්දු ආගමික වතාවත් පෙ.ව. 6.30ට කොළඹ 13 ශ්‍රී පොන්නම්බලම්වානේෂ්වරර් කෝවිලේ දී පැවැත්වෙයි. ඉස්ලාම් ආගමික වතාවත් පෙ.ව. 6.00 ට කොළඹ 02 අක්බර් ජුම්මා මස්ජිදයේ ද කතෝලික දේව මෙහෙය පෙ.ව.
    6.30ට කොළඹ 10, මරදාන ෆාතිමා දේවස්ථානයේ දී පැවැත්වෙයි. ක්‍රිස්තියානි දේව මෙහෙය පෙ.ව. 6.30ට වේල්ලවිදියේ මෙතොදිස්ත දේවස්ථානයේ දී පැවැත්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya