අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතිපූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ අපවත්වෙති

    පෙබරවාරි 03, 2018

    විශ්ව කීර්තියටපත් යතිවරයාණන් වහන්සේ නමක් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් අද (3) කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වී තිබේ.

    බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ සිටි මියන්කුමාර නැමති හස්තියාට ආහාර ලබාදීමට යාමේදී සිදු වූ අනතුරක් හේතුවෙන් උන්වහන්සේ රෝහල්ගත කර හදිසි ප්‍රතිකාර ලබමින් සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya