අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු කොමිෂමෙන් වැඩසටහන් මාලාවක්

    පෙබරවාරි 03, 2018

    තොරතුරු දැනගැනීමේ පනත සම්බන්ධයෙන් අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවල නෛතික හා ප්‍රායෝගික ගැටලු හඳුනාගැනීමේ වැඩසටහන් මාලාවක් මෙම වසරේ ක්‍රියාත්මක කෙරෙන බව තොරතුරු දැනගැනීමේ කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් පියතිස්ස රණසිංහ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    මේ අනුව වසර තුළ වැඩමුළු 24ක් වසර පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

    එහි පළමු වැඩමුළු ලබන 26 වැනි දා අමාත්‍යාංශ ලේකම්වරුන් වෙනුවෙන් පැවැත්වීමට නියමිත බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya