අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි සහිත කාලයක් - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

    පෙබරවාරි 03, 2018

    ඉදිරි දිනවලදී දිවයින පුරා නැවතත් වැසි සහිත කාලපරිච්ජේදයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ඌව පළාතේත් මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විශේෂයෙන් සවස 2.00 පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් කළුතර, මඩකලපුව, අම්පාර දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවලට තරමක තද වැසි (මි.මී. 75 පමණ) ඇති විය හැකි බව කලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (3) නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya