අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    " බ්‍රිතාන්‍ය රාජකීයයන් පිළිගැනීමේ කමිටුව " නිකුත් කළ බව කියවෙන ලියැවිල්ල ව්‍යාජ එකක්

    පෙබරවාරි 02, 2018

    දැනට සංසරණය වෙමින් පවතින " බ්‍රිතාන්‍ය රාජකීයයන් පිළිගැනීමේ කමිටුව " විසින් නිකුත් කළේ යැයි පැවසෙන උපදෙස් මාලාව ඇතුළත් ලියැවිල්ල, ව්‍යාජ එකක් බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය හා කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය තහවුරු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශ වෙබ් අඩවිය සඳහන් කරයි.

    විදේශ කටයුතු අමාත්‍යාංශය හෝ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය හෝ එවැනි කමිටුවක් පිහිටුවා නොමැති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya