නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිල නොලත් මැතිවරණ විකාශයෙන් වැළැකී සිටින්න

    පෙබරවාරි 02, 2018

    සියලුම විද්‍යුත් මාධ්‍ය විසින් නිල නොවන ප්‍රතිඵල විකාශනය කිරීමෙන් සම්පූර්ණයෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලා සිටි.

    පසුගිය මැතිවරණවලදී සමහර මාධ්‍ය ආයතනවල ප්‍රාදේශීය නියෝජිතයින් විසින් නිල නොවන ලෙස ලබගන්නා ලද ප්‍රතිඵල විකාශය කිරීමෙන් මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි ඇති මහජන විශ්වාස බිඳ වැටුණු බව දක්නට ලැබුණු බව සභාපතිවරයා පෙන්වා දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya