නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල දිස්ත්‍රික් නිදහස් සැමරුමට විශේෂ රථවාහන සැලැස්මක්

    පෙබරවාරි 02, 2018

    ගාල්ලේ පැවැත්වෙන හැත්තෑවැනි නිදහස් සැමරුමට හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යලය පවසයි.

    ගාල්ල දිස්ත්‍රික් නිදහස් දින සැමරුම, දිස්ත්‍රික් ලේකම් කාර්යලයේ ප්‍රධානත්වයෙන් පෙ.ව. 8.00 සිට ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට දී පැවැත්වීමට සූදානම් කර ඇත.

    මෙම උත්සවයේ පෙරහුරුව හෙට (3) 9.00ට පවැත්විමට නියමිතය.

    ඒ අනුව නිදහස් උත්සවය පැවැත්වෙන 4 වැනි හින පෙ.ව 7.00සිට 11.00 දක්වා සහ පෙරහුරුව තිබෙන හෙට දින (03) පෙ.ව. 8.00 සිට 12.00 දක්ව කාලය තුළ පමණක් කොළඹ සිට මාතර දක්වා ගාලු පාර භාවිතා කරන වාහනවලට විකල්ප මාර්ග භාවිත කිරීමට සැලසුම් කොට තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya