නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ කලසීමාවේ දී රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව මෙසේ කියයි

    ජනවාරි 31, 2018

    මැතිවරණ කාලසීමාවේදී රජ්‍ය සේවයේ සහ පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන්ගේ ක්‍රියාත්මක වීම පිළිබඳ නියමයන් ශ්‍රී ලංකා මනව හිමිකම් කොමිෂන් සභාව විසින් ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම්, සියලුම අමත්‍යාංශ ලේකම්වරු සහ පළාත් සභා ප්‍රධාන ලේකම්වරු වෙත දන්වා ඇත.

    මේ දැනුවත් කිරීම කරනු ලැබ ඇත්තේ 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මනව හිමිකම් කොමිෂන් සභා පනත ප්‍රකරව වේ. එම නිවේදනයට අනුව රාජ්‍ය නිලධාරීන් යනු කවුද, ඔව්න්ගේ වගකීම් සහ රාජකාරි කටයුතුවල නිරතවීමේ නීතිමය තත්ත්වයන් මොනවාද යන්න පැහැදිළි ලෙස විග්‍රහ කර ඇත.

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දීපිකා උඩගම මහත්මියගේ අත්සනින් නිකුත්  කෙරුණු එම නිවේදනයෙන් පහත දැක්වෙන කරුණු අවධාරණය කර ඇත.

     

     

     reli1

     

    rel2

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya