කළු ජනවාරි සැමරුම ලෙස නම්කළ මෙම සැමරුම අවස්ථාවේ දී විවිධ අඩන්තේට්ටම්වලට ගොඳුරු වූ මාධ්‍යවේදීන්ගේ ඡායාරූප ප්‍රදර්ශනයට තබා තිබුණි අතර ඔවුන් සිහිකරමින් ඉටි පහන් දල්වා ආලෝක පූජාවක් ද
පවත්වන ලදී.
පසුගිය පාලන සමයේ විවිධ අපරාධවලට ගොඳුරු වූ මාධ්‍යවේදීන් ඇතුළු වින්දිතයන් වෙනුවෙන් නීතිය හා සාධරණත්වය ඉටුකරන ලෙස සැමරුමට සහභාගී වූ ජනමාධ්‍යවේදීන් ඉල්ලා සිටියේ ය.
මාධ්‍යයේ සහ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂව තහවුරු කිරීම සඳහා බලපැම් කිරීමද මෙම සැමරුමේ තවත් අරමුණක් බවද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.