නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වර්ජනය අවසන්- සාකච්ඡා සර්ථකයි - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    ජනවාරි 30, 2018

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (30) උදෑසන සිට ආරම්භ කර ඇති සංකේත වැඩ වර්ජනය සහ ඉල්ලීම් පිළිබද සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ආරම්භ කළ සංකේත වැඩවර්ජනය අවසන් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පියවර ගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට ප්‍රකාශ කළේ ය.

    සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡා සාර්ථකව සිදු කෙරුණු බවත් ඉල්ලීම් සඳහා විසඳුම් රැසක් එම අවස්ථාවේ දීම ලැබුණු බවත් ඇතැම් ඉල්ලීම ඉදිරියේ දී සාකච්ඡ කර විසඳුම් ලබාගැනීමට එකඟතාවයකට පැමිණි බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya