ඒමෙන් ම මේ වන විට මිලියන 14කට අධික නිල ඡන්ද දැන්වීම් පත්රිකා බෙදාහැර ඇති බවත් ඉදිරි දින කිහිපය ඇතුළත ඉතිරු ඡන්ද දැන්වීම් පත්රිකා බෙදාහැරීමට හැකිවෙතැයි ද තැපැල්පතිවරයා විශ්වාසය පළ කරයි.
නිල ඡන්ද දැන්වීම් පත්රිකා ලබන 04දා දක්වා බෙදාහැරීමට කටයුතු යොදා ඇත.