පෙරහුරු සඳහා හෙට (28) හා 31 වැනි දිනත් ලබන පෙබරවාරී 01, 02,03 යන දිනයන්වල උදෑසන 07.00 සිට දහවල් 12.00 දක්වා ඉහත මාර්ග සම්පූර්ණයෙන්ම වසා තැබේ.
මෙම මාර්ගය වසා තැබෙන කාලය තුළ වෙනත් විකල්ප මාර්ග භාවතා කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටි.
70 වන ජාතික නිදහස් සමරු උත්සවයේ පෙරහුරු සඳහා හෙට සිට කොළඹ අද (27) දින සිට උදෑසන 7.00 සිට දහවල් 12.00 දක්වා කාලය තුළ ගාලුපාර, ගාලු මුවදොර වටරවුම සිට පරණ පාර්ලිමේන්තු වටරවුම (NSA වටරවුම) අතර මාර්ගය රථවාහන ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන් වසා තැබෙන බව පොලීසිය සඳහන් කරයි.