රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (26) පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙම ඉල්ලීම සිදු කළේය.
70 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ලබන පෙබරවාරී 1 වැනි දා සිට 7 වැනිදා දක්වා සෑම කාර්යාලයකම, නිවසක ම , සියලුම ව්‍යාපාරික ස්ථානවල ජාතික ධජය ඔසවන ලෙස ද ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සියලු දෙනාගෙන් ඉල්ලා සිටි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (26) පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙම ඉල්ලීම සිදු කළේය.