අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුවන් හමුදාධිපති අභියෝගතා විවෘත ගෝල්ෆ් තරගාවලිය 26 දා සිට

    ජනවාරි 22, 2018
    ගුවන් හමුදාධිපති අභියෝගතා විවෘත ගෝල්ෆ් තරගාවලිය ලබන මස 26 වන හා 27 වන දින ත්‍රිකුණාමලය ශ්‍රී ලංකා ගුවන් හමුදා විනවාරාය ඊගල්ස් ගෝල්ෆ්  ලීක්ස්හිදී ආරම්භ කිරීමට සියලු ආරම්භ කර තිබේ.

    ශ්‍රි ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය සඳහා දේශීය හා විදේශිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය.

     
    මෙම තරගාවලිය සඳහා සහභාගි වන ක්‍රිඩක ක්‍රීඩිකාවන් හට ඊගල්ස් ගෝල්ෆ් ලීන්ක්ස් ක්‍රීඩාපිටියේ පිහිටීම අභියෝගාත්මක මෙන්ම අශ්වාදජනක තරගාවලියකට පසුබිමක් වනු ඇත.
     
    KPM
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya