මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මන්ත්‍රී කාර්යමණ්ඩලවලට පුහුණු වැඩසටහනක්

    ජනවාරි 22, 2018

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කර්යමණ්ඩල සඳහා පුහුණු වැඩමුළු පැවැත්වීමට ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය කටයුතු කරයි.

    පාර්ලිමේන්තුවේ කාර්යභාරය, මහජන සම්බන්ධතා පැවැත්වීම, රජයේ සෙසු අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු සමඟ කටයුතු කිරීම ආදිය පිළිබඳව මෙම වැඩමුළුවේ දී මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩලවලට පුහුණුව ලබා දෙනු ඇත.

    මෙම වැඩසටහන දිස්ත්‍රික් මට්ටමෙන් පැවැත්වෙන අතර මෙහි ප්‍රථම වැඩමුළුව පෙබරවාරි මස අගදී යාපනයේ දී පැවැත්වීමට අඳහස් කොට ගෙන ඇතැයි ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්.ඩී.එස්.මල්කාන්ති මහත්මිය රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya