අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කතරගම තත්ත්වය සමනය කර ගැනීමට ප්‍රදේශවාසීන් සමඟ එක්ව කටයුතු කරන්න

    ජනවාරි 21, 2018

    කතරගම සිදුවීමෙන් ඇතිව තිබෙන තත්ත්වය සමනය කර ගැනීම සඳහා ප්‍රදේශවාසීන් සමඟ එක්ව කටයුතු කරන ලෙස පොලීසියට උපදෙස් දී ඇතැයි නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සිය නිළ ට්විටර් ගිණුම ( twitter ) ඔස්සේ සඳහන් කර ඇත.

    කතරගම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට CID කණ්ඩායමක් යොමුකර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවද අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයේ සඳහන් කර ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya