මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වියළි කාලගුණ තත්ත්වය තවදුරටත්

    ජනවාරි 20, 2018

    දිවයිනේ බොහෝ පළාත්වල වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් දිවයිනේ උතුරු කොටසේ අපේක්ෂා කළ හැක. බස්නාහිර පළාතේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ විටින් විට හමන (පැ.කි.මී 40 දක්වා) තරමක් තද සුළං බලාපොරොත්තු වන බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවයිනේ සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya