මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැඩවර්ජන, උද්ඝෝෂණ කිරීමේ අවශ්‍යතාවක් නෑ

    ජනවාරි 18, 2018

    වැඩවර්ජන, බලපෑම් හෝ උද්ඝෝෂණ ක්‍රියාත්මක කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නැතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    විදුලිබල මණ්ඩල පරිශ්‍රයේ ඇති වූ කලබලකාරී තත්ත්වයෙන් අනතුරුව විදුලිබල මණ්ඩල සේවක පිරිසක් ගෙනගිය වැඩ වර්ජනය සම්බන්ධයෙන් අඳහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ගෙවීමට ඇති හිඟ වැටුප් ගෙවීමට හැකි පළමු අවස්ථාවේ දීම ලබාදීමට කටයුතු කරන බවත් අමත්‍යවරයා සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya