අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සන්නිවේදනය හා මාධ්‍ය පිළිබඳව ගුරුවරු දැනුවත් කෙරේ

    ජනවාරි 18, 2018

    සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ ගුරුවරුන් සඳහා වූ දැනුවත් කිරීමේ වැඩමුළුවක් හෙට (19)  මතර දී පැවැත්වෙයි.

    ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් වැඩමුළුව සංවිධානය කර ඇත. පෙ.ව 9.30 ට pearl cliff Hotel හී දී වැඩමුළුව පැවැත්වෙයි.

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩමුළුව ආරම්භ කෙරෙන අතර ජ්‍යේෂ්ඨ මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස හා ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සේනානි හරිස්චන්ද්‍ර යන මහත්ම මහත්මීන් විසින් දේශන පවත්වයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya