අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇල්පිටිය රෝහල් වාට්ටු සංකීර්ණයට මුල්ගල තැබීම හෙට

    ජනවාරි 18, 2018

    මුදල රුපියල් මිලියන 2065ක් වැයකරමින් ඉදිකිරීමට යෝජිත ඇල්පිටිය මුලික රෝහලේ වාට්ටු සංකිර්ණයට මුල්ගල් හෙට (19) දින සෞඛ්‍ය,හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට  නියමිතය.

    ඇල්පිටිය මුලික රෝහල මහල් 08 කින් සමන්විත වෙයි. ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් මහජනතාවට ලබාදීමේ අරමුණින් සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනයට පියවර ගනිමින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මහල් 09 කින් යුත් අංග සම්පුර්ණ ළමා වාට්ටු සංකීර්ණයට මුල්ගල් තැබීම ද හෙට දින ම සිදු කිරීමට කටයුතු යොදා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya