අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රව්‍ය දෘෂ්‍ය චිත්‍රාගාරයක් සඳහා ජපන් ආධාර

    ජනවාරි 15, 2018

    ජපන් ආධාර යටතේ ශ්‍රී පාලි මණ්ඩපයේ ස්ථාපිත කිරීමට යෝජිත ශ්‍රව්‍ය දෘෂ්‍ය විත්‍රාගාරය සඳහන් ගිවිසුම් අත්සන් කිරීම අනිද්දා (17) කොළඹ විශ්වවිද්‍යාලයේ සනාතන මන්දිරයේදී සිදු කිරීමට නියමිතය.

    ශ්‍රී ලංකා ජපන් නතාපති කාර්යාලයේ  "Cultural Grassroots Project of Japanese Embassy of Sri Lanka" ව්‍යාපතියේ මූල්‍ය අනුග්‍රහය මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

     

    මේ යටතේ රුපියල් ලක්ෂ 120ක වටිනාකමින් යුත් නවීන කැමරා පසු නිෂ්පාදන සහ වර්ණ සංයෝජන පහසුකම්වලින් සමන්වත ශ්‍රව්‍ය දෘෂ්‍ය විත්‍රාගාරයක් කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයට ලබාදීමට ජපන් රජය එකඟ වී තිබේ.

     

    මෙම අවස්ථාව සඳහා ජපන් නානාලති කෙනිවි සුගනුමා මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතා ඇතුළු පිරිසක් එක්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya