අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ නීති උල්ලංඝණය හේතුවෙන් 110ක් අත්අඩංගුවට

    ජනවාරි 14, 2018
    පසුගිය දෙසැම්බර් 09දා සිට ඊයේ (13) දා දක්වා මැතිවරණ නීති උල්ලංගණය කිරීම් 51ක් වාර්තාව ඇති අතර ඒ අනුව එ්වාට අදාළව සැකකරුවන් 110ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.
     
    පසුගිය 12දා පෙරවරු 6.00 සිට ඊයේ පෙරවරු 6.00දක්වා වූ පැය 24ක කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 06ක් වාර්තාව ඇති අතර සැකකරුවන් 13දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
     
    මේ වන විට අත්අඩංගුවට පත්ව සිටින සැකකරුවන් අතර අපේක්ෂකයින් 09දෙනෙකු ද වෙති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya