අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළමු සතොස මෙගා අළෙවි සැල හෙට ජනතා අයිතියට

    ජනවාරි 04, 2018

    සතොස අළෙවිසැල් ජාලයේ පළමු වන මෙගා අළෙවි සැල හෙට ( 5 දා) වැලිසර දී විවෘත වේ.

    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩි බදියුදීන් මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම වැලිසර මෙගා අළෙවිසැළ විවෘත කරනු ලබයි.

    සතොස අළෙවි සැල් ජාලයේ 400 වන අළෙවි සැල ලෙසින් මෙම මෙගා අළෙවි සැල පාරිභෝගික ජනතාවට විවෘත වන අතර අඩුම මිලට හොඳම භාණ්ඩ පාරිභෝගිකයාට ලබාදීම සඳහා තවත් මෙවැනි මෙගා අළෙවි සැල් 40 ක් ආරම්භ කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya