එහිදී මහවැලි ගොවි ප්‍රජාව වෙත වටිනා ත්‍යාග හිමි කර දීමට සැලසුම් කෙරේ.
එමෙන් ම 2018 වර්ෂයේ දී යල කන්නය සහ මහ කන්නය තුළ දී මහවැලි කලාප 10 අතරින් හොඳම මහවැලි ගොවි සංවිධානය හා සහභාගිත්ව වාරි පද්ධති කළමනාකරණ වැඩසටහන යටතේ හොඳම වාරි ඇළ තේරීම ද සිදු කෙරේ.
එසේම මහවැලි ගොවි උපහාර උළෙල ද 2018 වර්ෂය තුල දී පැවැත්වීමට අදහස් කර ඇති බව එම අධිකාරිය වැඩිදුරටත් පැවසීය.