නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි තත්ත්වයේ වැඩිවීමක්...

    දෙසැම්බර් 26, 2017

    දිවයිනේ (විශේෂයෙන් උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත් වල) වැසි තත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින්විට වැසි ඇති වේ.සෙසු පළාත් වල තැනින් තැන සවස 2.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

    නැගෙනහිර පළාතේ සහ නුවර එළිය, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථාන වලට (මි.මි.75 පමණ) සාමාන්‍යයෙන් තද වැසි ඇතිවිය හැකි බවද අද (26) නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya