මෙසේ විසිර ගිය ආධුනික පොලිස් නිලධාරීන් අතර දමිළ පොලිස් කොස්තාපල්වරුන් 275 ක්ස සහ දමිළ කාන්තා පොලිස් කොස්තාපල්වරියන් 07 දෙනෙකුත් ඇතුළත් වෙති.
පුහුණුව ලැබූ ආධුනිල පොලිස් නිලධරයන් 476 දෙනෙකු මූලික පුහුණුව අවසන් කර විසිර යාමේ උත්සවයට නීතිය හා සාමය සහ දක්ෂීණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රධාත්වයෙන් පැවැත්විණි.