මේ සඳහා, අපනයන විවිධංගීකරණය,එකතු කළ අගය සහිත නිෂ්පාදන ඉහළ නැංවීම, අපනයනය මූලික කොටගත් සෘජු විදේශ ආයෝජන ප්‍රවර්ධනය,බහුපාර්ශවික සහ කලාපීය වෙළඳ ගිවිසුම්වලට ප්‍රවේශවීම සහ
තරඟකාරී යටිතල පහසුකම් සංවර්ධනය යනදී පුළුල් ප්‍රතිසංස්කරණ ශ්‍රි ලංකාවේ අපනයන අංශය වර්ධනය සඳහා අවශ්‍ය වනු ඇතැයි වාර්තාවේ දැක්වෙයි.
මෙම ප්‍රතිසන්ස්කරණ යටතේ වසර 2025 දැක්ම අනුව අපනයන වසරකට ඇ.ඩො. බිලියන 20 දක්වා වැඩි කිරීමට අපේක්ෂිතය.