නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 2025 වනවිට සෘජු විදේස් ආයෝජන ඉහළ නැංවීමට පියවර

    දෙසැම්බර් 23, 2017

    වසර 2025 දැක්ම අනුව මධ්‍යකාලීනව සෘජු විදේශ ආයෝජන ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 5 දක්වා ඉහළ නැංවීම අපේක්ෂිත බව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව 2018 සඳහන් කරයි.

    එම වාර්තාවට අනුව,පවතින නීති හා රෙගුලාසි රාමුව, මූල්‍ය වෙළඳපොල ව්‍යුහය සහ ආයතනික සංවර්ධනය වැඩි දියුණු කිරීම තුළින් ව්‍යාපාර සඳහා හිතකර පරිසරයක් ඇති කිරීම සඳහා වන ප්‍රතිපත්ති අනුකූලතාවය සහ ක්‍රියා
    පටිපාටි සකස් කිරීමට අවශ්‍ය පියවර ගනු ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya