ඒ අනුව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එන්ජින් රියදුරු සහායක III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2017 ලබන 23 වැනි දා පැවැත්වීමට දින නියම වී තිබුණද එම විභාගය කල් දමා තිබේ.
එසේම ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එන්ජින් රියදුරු සහායක III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගය - 2016 (2017) විභාගය කල් දමා ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.