යෝජිත දෙද්දුව සංචාරක ව්‍යාපෘතිය ඇරැඹිමේ මූලික නිරීක්‍ෂණ කටයුතු සඳහා ද අග්‍රාමාත්‍යවරයා සහභාගී වූ අතර ඒ සඳහා මැති ඇමැතිවරු රැසක් එක්ව සිටියහ. දකුණු පළාතේ සංචාරක කර්මාන්තයේ පුළුල් සංවර්ධනයක් සිදු කෙරෙන තවත් එක් ඉදිරි පියවරක් ලෙස මෙම ව්‍යාපෘතිය හැදින්විය හැකිය. මෙම සංචාරක කලාපය මඟින් ඉදිරියේ දී රැකියා අවස්ථා රැසක් බිහි කිරීම රජයේ අපේක්ෂාවකි.