රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා සහ ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක යන මහත්වරු විසින් ඡයාරූප ඇල්බමය අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනැමීම සිදු කළේ ය.
සුවිශේෂී අවස්ථා ආවරණය කොට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඡායාරූප ඇල්බමය සහ සංයුක්ත තැටිය සකස් කර තිබේ.