දිවයින හරහා විටින්විට හමන (පැ.කි.මී. 50ක්පමණ) තරමක් තද සුළං බලාපොරොත්තුවිය හැක.
දිවයින පුරාම වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
කෙසේවුවද, නැගෙනහිර සහ ඌව පළාත්වල සිහින් වැසි ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
දිවයින හරහා ඉදිරි දින කිහිපයේදී දී ඊසාන දිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙතැයි අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.