දේහය තැන්පත් කර ඇති කොළඹ පෞද්ගලික මල් ශාලාව වෙත ගිය ජනාධිපතිතුමා දේශයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කර සිටියේය.
ඒ මහතාගේ දේශයට අවසන් ගෞරව දැක්වීම සඳහා අමාත්‍යවරුන් රැසක් ද ඊයේ දින එක්ව සිටියහ.
1977 දෙසැම්බර් 22දා උපත ලබා ඇති ඒ මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශනය ගුණවර්ධන මහතාගේ සහෝදරයෙකි.
දේහය අද (15) පෙරවරුවේ සිට ගාල්ල, වදුරඹ, ඌරල, පන්සල පාරේ පිහිට 215/1 ඒ මහතා නිවසේ තැන්පත් කෙරෙන අතර අවසන් කටයුතු එදින පස්වරු 6.00ට බද්දේගම පොදු සුසාන භූමියේ දී සිදු කෙරේ.