මෙම කොමිටිය පත් කොට ඇත්තේ අද (12) පැවැති කැබිනට් රැස්වීමේ දීය. විශේෂ ව්‍යාපෘති ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කොමිටියේ සෙසු සාමාජිකයන් වන්නේ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න සහ රාජ්‍ය පරිපාලන ඇමැති රන්ජිත් මද්දුම බණ්ඩාර වන මහත්වරුන්ය.