මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සවස 4.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

    දෙසැම්බර් 11, 2017

    මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත් වල ස්ථාන ස්වල්පයක සවස 4.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය ගැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    දිවයිනේ සෙසු පළාත් වල ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්ත්වයක් පවතී.

    බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත් වල සමහර ප්‍රදේශ වල උදය කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවද අද (11) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya