අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි නොමැති කාලගුණයක්

    දෙසැම්බර් 10, 2017

    දිවයිනේ බොහෝ පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    එසේ වුවත්, මධ්‍යම සහ ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

    බස්නාහිර,වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකිබව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya