මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කතානායක සහ පකිස්තානු මහකොමසාරිස් අතර හමුවක්

    දෙසැම්බර් 07, 2017

    ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහකොමසාරිස් ශහීඩ් අහමඩ් හෂ්මට් මහතා (Mr.Shahid Ahmad Hashmat) ඊයේ (06) පාර්ලිමේන්තුවේ දී කථානායක කරු ජයසූරිය මහතා හමු විය.

    දෙරට අතර,  දිගු කාලීන මිත්‍රත්වය ආර්ථික සමාජ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙන්ම කලාපයේ සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ද මෙම හමුවේ දී අදහස් හුවමාරු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya